Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියා නායකයා වියට්නාම සංචාරය අරඹයි  

Add comments

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවන සමුළුවට සහභාගී වීම සදහායි උතුරු කොරියා නායකයා හැනෝයි නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ.  චීනයේ සිට විශේෂ දුම්රියකින් ඔහු වියට්නාමය බලා ගමන් කරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවන සමුළුව එළඹෙන බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG