
හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන මෙම රක්ෂිතයේ කදු බෑවුමේ සිට කදුමුදුන දක්වා ගින්න සීග‍්‍රයෙන් පැතිරයමින් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ. එය පාලනයට යුද හමුදාවේ සහාය අපේක්ෂා කරන බවයි වන අඩවි කාර්යාල නිලධාරීන් සදහන් කළේ. වියලි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනිතබන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නේ.
Post a Comment