Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමති රවී සිංගප්පූරුවට   

Add comments

විදුලි බල ක්ෂේත්‍රයට නවීන තාක්ෂණය දායක කර ගැනිමේ හැකියාව පිලිබදව සොයා බැලිම සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සිංගප්පුරුවේ සංචාරයක නිරත වනවා.

පුනර්ජනනීය බල ශක්තිය වැඩි වශයෙන් යොදා ගත හැකි නවීන තාක්ෂණික ක්‍රමෝපාය පිලිබදව සොයා බැලිමයි අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වන්නේ. ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව පුනර්ජනනීය මුලාශ්‍ර මගින් සම්පුර්ණ කර ගැනිමේ හැකියාව පිලිබදව මෙම සංචාරය තුළදී අමාත්‍යවරයා අවධාණය යොමු කරනවා. බලශක්තිය සදහා වැයවන පිරිවැය අවම කර ගැනිම පරිසර හිතකාමිත්වය වර්ධනය කරගැනිම සදහා ඇති තාක්ෂණික ක්‍රමෝපායන් පිලිබදවද අමාත්‍යවරයාගේ සංචාරයේදී සොයා බැලෙනු ඇති.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG