Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර දෙවන හමුව වියට්නාමයේදී  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවන හමුව වියට්නාමයේදී පැවැත්වෙනවා.

වියට්නාමයේ ඩෑන් නෑන් හි පවත්වන මෙම හමුවේ න්‍යාය පත‍්‍රය සකස්කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික තාක්ෂණය සම්බන්ධයෙන් මෙම හමුවේදී වැඩි අවධානයක් යොමුකිරීමට සැලසුම් කරතිබෙනවා. ට‍්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර පලමු හමුව පැවැත්වුණේ සිංගප්පුරුවේදී.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG