Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙවෝන් රක්ෂිතයේ ගින්නකින් අක්කර 10 ක් විනාශ වෙයි  

Add comments

තලවකැලේ ඩෙවෝන් රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 10 ක් පමණ විනාශ වී තිබෙනවා.

දිඹුලපතන ඩෙවෝන් දිය ඇල්ල අසල පිහිටි මෙම රක්ෂිතකැලෑවේ දහවල් ගින්නක් හටගත් බවයි පොලිසිය පවසන්නේ. වියලි කාලගුණයත් සමග පවතින සුලං තත්වය හේතුවෙන් ගින්න සීග‍්‍රයෙන් පැතිරගොස් තිබෙනවා.

මෙම රක්ෂිතය පාරිසරික වශයෙන් වැදගත් ප‍්‍රදේශයක් වන අතර, එහි වටිනා ශාක සහ සතුන් ගින්නෙන් විනාශවන්නට ඇති බවයි පරිසර සංගම් පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG