Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් ඛාන් නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ කිරීමේ යෝජනාවක්  

Add comments

පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නොබෙල් සාම ත්‍යාගය සදහා නිර්දේශ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබෙනවා.

පාකිස්ථාන තොරතුරු අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි එය සභාගත කළ බවයි එරට මාධ්‍ය වාර්තාකළේ. ඉන්දිය ගුවන් හමුදා වින්ග් කමාන්ඩර් අභිනන්දන් නිදහස් කිරිමට අග‍්‍රාමාත්‍යවරයා මැදිහත්වීමයි ඊට හේතුව.

දෙරට අතර මතුවන්නට ගිය යුද වාතාවරණය මඟහැරිමට ඉම්රාන් ඛාන් කටයුතු කළ බව තොරතුරු අමාත්‍යවරයා පාකිස්ථාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම යෝජනාවේ සදහන් වනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG