Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි  

Add comments

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවන බව කාලුගණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

නැගෙනහිර සහ ඌව පළාත් වලත්, පොලොන්නරුව සහ මහනුවර යන දිස්ති‍්‍රක් වලට ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා. රත්නපුර , ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්වල ස්ථාන කිහිපයකට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නෙ. තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනිමට කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG