
ප‍්‍රදේශ කිහිපයකට ඇණහිට තිබු විදුලිබල සැපයුම යථා තත්ත්වයට පත්කළ බව විදුලිබල මණ්ඩලය පවසනවා.
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ජනන යන්ත‍්‍රයක් අකි‍්‍රයවිම හේතුවෙන් මෙම ගැටලුව මතුවුණා.
එහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.
Post a Comment