Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වතුර වලකට වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

වැලිගම, පොල්වත්ත ප්‍රදේශයේ වතුර වලකට වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

වැලිගම පොලිස් වසමේ පොල්වත්ත ප්‍රදේශයේ කොන්ක්‍රීට් කණු දැමීම සදහා කැපූ වලකට වැටීමෙනුයි ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. එම අවස්ථාවේ වල තුල ජලය පිරී තිබූ බව සදහන්.

පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භකර තිබෙනවා.

මියගිය අයගේ නම් මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG