Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගන් හමුදා කඳවුරකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට එල්ලවු ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් සෙබලුන් 25 දෙනෙක් මියගියා.

තලෙයිබාන් සංවිධානය ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නෙ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් තුන් දෙනෙක් ප‍්‍රහාරය සදහා පැමිණ තිබෙනවා.

තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්ථානය අතර සාකච්ඡා සදහා මූලික කටයුතු සූදානම් කර සිටියදි මෙම ප‍්‍රහාරය එල්ලවීම විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG