Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව සමග සිදුකරන විශාල ප්‍රමාණයේ යුද අභ්‍යාස නතරකරන බව උතුරු කොරියාව පවසයි  

Add comments

ඇමෙරිකාව සමග සිදුකරන විශාල ප්‍රමාණයේ යුද අභ්‍යාස නතරකරන බවට උතුරු කොරියාව පවසනවා.

දකුණුකොරියාවේ රැදී සිටින ඇමෙරිකා හමුදාවන් සහ දකුණු කොරියා හමුදා අතර සිදු කරන විශාල ප්‍රමාණයේ යුද අභ්‍යාස මෙසේ නතර කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නමුත් කුඩා ප්‍රමාණයේ යුද අභ්‍යාස පවත්වන බවයි දකුණු කොරියාව පවසන්නේ. විශාල ප්‍රමාණයේ යුද අභ්‍යාස නැවැත්වීමට හේතුව මෙතෙක් හෙළි කර නැහැ. ඇමෙරිකානු යුද සෙබලුන් තිස් දහසකට ආසන්න පිරිසක් දකුණු කොරියා හමුදා කදවුරුවල රැදී සිටිනවා. එක්දහස් නවසිය පනස් තුන වසරේ සිට ඔවුන් මෙසේ දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වන බවයි වාර්තාවන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG