Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් ජෝර්දානයට  

Add comments

සිරියා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් ජෝර්දානයේ අම්මාන් නුවටර ළඟා වුණා. ඒ අරාබි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 29 වන සැසිවාරයට සහභාගී වීම සඳහායි.

සිරියා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ද නියෝජිත පිරිසට ඇතුළත්. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංගම් සැසිවාරය තුළදි සාකච්ඡා කරන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG