Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිදුරුතලාගල රක්ෂිතයේ නිදන් හෑරූ තිදෙනෙක් පොලිස් දැලේ  

Add comments

පිදුරුතලාගල රක්ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත කදපොල පොලිසිය සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ. වෑන් රථයක් , ගල් විදීමට භාවිත කරන යන්ත්‍ර කිහිපයක් ඇතුළු උපකරණ ද  මෙහිදී අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල සහ නුවරඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සදහන් කරනවා. තවත් සැකකරුවන් දෙදෙනෙකු මෙහිදී පළාගොස් ඇති අතර ඔවුන් සොයා වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG