Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දු පාකිස්ථාන දේශ සීමාවේ යළි ගැටුම්  

Add comments

ඉන්දු පාකිස්ථාන දේශ සීමාවේ යළි ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෝටාර් සහ ෂෙල් ප‍්‍රහාර එල්ල කිරිම් සිදුවන බවයි ප‍්‍රංශ ප‍්‍රවෘත්ති සේවය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පාකිස්ථාන ප‍්‍රදේශයට ඉන්දියාව එල්ල කළ ප‍්‍රහාරවලින් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගියා. ඉන්දියාවේ ද කාන්තාවක සහ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කලේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG