Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් කිහිපයකට පස්වරු දෙකෙන් පසු වැසි  

Add comments

පළාත් කිහිපයකට පස්වරු දෙකෙන් පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වලටත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවලටත් මෙලෙස වැසි ඇති විය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG