
වෙනිසියුලාව සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අර්බුදයකට මැදිව සිටිනවා. ඒ සම්බාධක පැනවීම සම්බන්ධයෙන්.
ඇමරිකාවෙන් පිටත් කර යැවූ ආධාර වෙනිසියුලාවට ඇතුළු කර නොගැනීමට ජනාධිපති නිකලොස් මදුරෝ කටයුතු කිරිම හේතුවෙන් ඇමරිකාව සම්බාධක පැනවීමටයි තීරණය කළේ. එහෙත් යළි ඒ පිළිබඳ සළකා බැලීමක් සිදුකළ යුතු බවයි රුසියාවේ අදහසවී තිබෙන්නේ.
Post a Comment