Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාලකයින් බලයට පැමිණි පසු දුන් පොරොන්දු ඉටු කරන්නේ නැහැ  

Add comments

පාලකයින් බලයට පැමිණි පසු ඡන්දය ලබා ගැනීමේදී දුන් පොරොන්දු ඉටු කරන්නේ නැති බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

හැටන් වටවල ටෙම්පල්ස්ට්‍රෝ වතුයායේ පැවති රැස්වීමක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා. ජනතා විමුක්ති පෙරමුනේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල  සුරවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG