Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරකින් පියා සහ දියණිය ජීවිතක්ෂයට  

Add comments

කුරුණෑගල තිත්තවැල්ල වැව අසලදී සිදු වු රිය අනතුරකින් පියා සහ දියණිය මියගොස් මව බරපතළ තුවාල ලබා තිබෙනවා.

කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොල සිට කුරුණෑගල දෙසට ධාවනය වු මෝටර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වු ත්‍රී රෝද රථයක එකිනෙක ගැටි තිබෙනවා.

ත්‍රී රොද රථයේ සිටි පියා සහ වයස අවුරුදු 02ක් වු දියණිය මිය ගිය අතර බරපතළ තුවාල ලැබු මව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ත්‍රී රෝද රථයේ අධිකවේගය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG