පළාත් සභා ක්‍රමය තුළින් රටේ අධ්‍යාපනය බිද වැටීමක් සිදුව තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා පවසනවා.
නයිවල මාරපොල මහා විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Post a Comment