
කටුනායක ගුවන් තොටුපොලේ සේවා පහසුකම් වැඩිදියුණු කරන ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා.
ඒ අමාත්‍යවරයා ගුවන් තොටුපොලේ සිදුකළ හදිසි නිරික්ෂණ සංචාරයකදී. ගුවන් තොටුපොල සේවා පිලිබද සෑහීමකට පත්විය නොහැකි බවයි අමාත්‍යවරයා එහිදි සදහන් කළේ.
දෙස් විදෙස් මගින් සිදුවන අපහසුතා සහ දුෂ්කරතා පිලිබද සොයාබැලූ අමාත්‍යවරයා ඒවා මඟහැරිමට කටයුතු කරන ලෙස නිලධාරින්ට දැනුම්දුන්නා.
Post a Comment