Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානය හා චීනය අතර ගුවන්ගමන් අත්හිටුවයි  

Add comments

පාකිස්ථානය හා චීනය අතර  සියලුම ගුවන්ගමන්  අත්හිටුවා තිබෙනවා.

ඉන්දීයාව හා පාකිස්ථානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පාකිස්ථානය සිය ගුවන් සීමා වසා දැමීමට පියවර ගත්තා.

ඒ සමගයි චීනය මෙම තීරණය ගෙන ඇත්තේ. මැද පෙරදිග සිට චීනයට පැමිණෙන ගුවන් යානා ගමන් කළ යුත්තේ පාකිස්ථානය හෝ  ඉන්දීය පාකිස්ථාන දේශසීමා  හරහායි. පාකිස්ථාන ගුවන් සීමා වසා දැමීම හේතුවෙන් ඉන්දියාව,  මියන්මාරය සහ මධ්‍යම ආසියාව යන රටවල් හරහා ගමන් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG