
ඩුබායි හි අත්අඩංගුවේ සිටින පාතාල සාමාජික කංජිපානී ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළා.
ඒ කොලඹ කොටහේනප‍්‍රදේශයේදී විශේෂ කාර්යබලකාය සිදුකළ වැටලීමකින්. ඔහු වැඩිදුර විමර්ෂණ සදහා කොටහේන පොලිසියට භාරදී තිබෙනවා.
සැකකරු ලග තිබි අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් දෙකක් , කඩුවක් සහ ඉලෙක්ට්‍රොනික තරාදියක්ද සොයාගනු ලැබුවා. 43 හැවිරිදි සැකකරු කොටහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.
Post a Comment