Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශබ්ද කෝෂය වෙනස්කරන බව ඉන්දීය අගමැති කියයි  

Add comments

ආත්ම ශක්තියෙන් නැගී සිටිමින් ධෛර්ය සම්පන්න රටක් ලෙස ඉදිරියට යායුතු බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළා.

ඒ සදහා ප‍්‍රමාණවත් ශක්තියක් සියලු ඉන්දියානුවන් සතු බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ ගුවන් නියමු අභිනන්දන් වර්දමන් ඉන්දියාවට පැමිණීමෙන් පසු පලමුවරට ජනතාව අමතමින්.

මෙතෙක් අභිනන්දන් යන්නෙහි තේරුම ලෙස සුභාශිංසන යන අර්ථය සලකනු ලැබුවා. එහි අර්ථය රටේ ශක්තිය ලෙස ඉදිරියේදී වෙනස්කරන බවයි අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG