Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෝමාලියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට  

Add comments

සෝමාලියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය  පුද්ගලයින්ගේ ගණන  29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ප්‍රහාරයේ වගකීම අල්ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම භාරගෙන තිබෙනවා. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව සෝමාලියා හමුදාව සහ ප්‍රහාරයෙන් අල්ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් ද සිදුවුණා.

සිද්ධියෙන් පුද්ගලයින් 80 දෙනෙකු තුවාල ලබා ඇති බවද සදහන්.  සෝමාලියාවේ මොගඩිෂු නගරයේ සාප්පු සංකීර්ණ හා  ආපන ශාලා කිහිපයක්  ඉලක්ක කර ගනිමින්  මෙම ප්‍රහාරය එල්ලකර තිබෙනවා. සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ  සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG