
නව ජන්ම මරණ අනුපාතය සියයට දෙකයි දශම දෙක දක්වා අඩුකර ගැනීමට සැලසුම් කර තිබෙනවා.
සෑම වසරකදීම උපත් ආබාධ සහිත දරුවන් 5800ක් බිහිවන බවයි සෞඛ්‍ය ප්රවාර්ධන කාර්යාංශය පෙන්වා දෙන්නේ.
ඉන් 450 දෙනෙකු පළමු වසර සම්පූර්ණ වීමට පෙර මිය යන බව සමීක්ෂණවලින් හෙළිවුණා.
උපත් ආබාධවලට හේතු අනාවරණය කෙරෙන පරික්ෂණ සඳහා වැඩි අවධානයක් යොමු කිරිමෙන් මෙම තත්ත්වය වළක්වා ගතහැකි බවයි කාර්යංශය සඳහන් කළේ.
Post a Comment