Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත් අවුරුද්දට බන්ධනාගාර රැඳවියන් බලන්න හෙට සිට දින 05ක්  

Add comments

රැඳවියන් බැලීමට පවුල්වල සාමාජිකයන්ට දින පහක් ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 13 වනදා සිට 17 වනදා දක්වා.

මීට පෙර ලබාදි තිබුනේ අවුරුදු දිනය සහ තවත් එක් දිනයක් පමණි. එභෙත් මෙවර එම කාල සීමාව වැඩි කිරීමට තීරණය කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG