Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වවුනියාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 10ක් අත්අඩංගුවට   

Add comments

වවුනියාව නගරයේ සිදු කෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට  තිබෙනවා.

යුධ හමුදාව සහ වවුනියාව පොලීසිය එක්වයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේ. ලැබුනු තොරතුරක් මත ප්‍රධාන මාර්ග අවහිර කර පැය තුනකට ආසන්න කාලයක් පරික්ෂා කිරීම් සිදු කෙරුණා.

එහිදී සැකකටයුතු පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ප්‍රදේශයේ ආරක්ෂාව මේ වන විට තවදුරටත් තහවුරු කර තිබෙනවා.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG