Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානය කැබිනට් සංශෝධනයක්  

Add comments

අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පුළුල් කැබිනට් සංශෝධනයක් සිදුකරනු ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළා.

විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම එහි ප‍්‍රධාන අරමුණක්. ප‍්‍රතිසංස්කරණය කළ රටක් ලෙස ඉදිරි කටයුතු ක‍්‍රියාත්මක කරන බවයි ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයෙකු අලුතෙන් පත්කෙරුණා. ඔහු හිටපු හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියෙක්. කෙසේවෙතත් එම පත්කිරිමට විපක්ෂය වන පාකිස්ථාන ජනතා පක්ෂයේ් විරෝධය පළකර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG