Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සූදු ක‍්‍රීඩාවේ නිතර වූ පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවට  

Add comments

සූදු ක‍්‍රීඩාවේ නිතර වූ පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉඟිනියාගල පොල් වගා ජනපදයේදී. පොලිස් විශේෂ කාර්ය බළකායයි වැටලීම සිදුකළේ. සැකකරුවන් සතුව තිබි රුපියල් තිස් එක් දහසක මුදලක් සහ යතුරුපැදි පහක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG