Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජමාල් කෂෝජීගේ දරුවන්ට සෞදි රජයෙන් නිවාස සහ මුදල් ත්‍යාග  

Add comments

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ජමාල් කෂෝජීගේ දරුවන්ට සෞදි රජය නිවාස සහ මුදල් ත්‍යාග පිරිනැමුවා.

ඊට අමතරව දරුවන් හතරදෙනාට මසකට ඇමරිකා ඩොලර් දස දහස බැගින් ලබාදෙන බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. පියාගේ මරණය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ නිකුත් නොකරන ලෙසද සෞදි රජය ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG