Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය මාස එකහමාර තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් 11000 ක් අත්අඩංගුවට  

Add comments

2018 වසරේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් අනූ අට දහසක් සහ පසුගිය මාස එකහමාර තුළ ඒ සම්බන්ධ වැරදිකරුවන් එකොළොස් දහසක් අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

රොටරි සමාජය 28 වන වරට පැවැත් වූ පාසල් අන්තර් ක්‍රියාකාරී සමාජ එකමුතුවේ වාර්ෂික සැසිවාරය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. රොටරි සමාජයේ සාමාජිකයන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG