Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුළි කුණාටුවකින් ඇලබාමා හි 14 දෙනෙකු මිය යයි  

Add comments

සුළි කුණාටුවකින් ඇලබාමා ප‍්‍රදේශයේ 14 දෙනෙකු මිය ගියා.

දරුවන් කිහිපදෙනෙකුම ඒ අතර වන බවයි එරට වාර්තා සඳහන් කළේ.

නිවාස විශාල ප‍්‍රමාණයක් පිහිටා ඇති ප‍්‍රදේශයකට සුළි කුණාටුවෙන් බලපැම් එල්ල වි ඇති බව ඇල බාමා ආණ්ඩුකාරවරයා සී එන් එන් ප‍්‍රවෘත්ති සේවයට ප‍්‍රකාශ කර තිබෙනවා.

පදිංචිකරුවන් ඉවත් කිරිම පිළිබඳව ද අවධානය යොමුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG