Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු රත්ගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු නාවික විදනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකක සඳහන් කළේ.

ඔවුන් මෝදර දොඩංදූව ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් දෙදෙනා මේ වනවිට රත්ගම පොලිසියට භාර දී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG