
බේරක්සිට් ක‍්‍රියාවලිය දීර්ඝ කිරිම සඳහා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණා.
ඒ අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ යෝජනාවක් අනූවයි.
පසුගිය අවස්ථා කිහිපයකදීම ගිවිසුම සම්බන්ධ වැඩපිළිවෙල අඩාල වුණා.
පාර්ලිමේන්තු අනුමැතිය හිමි නොවීම ඊට හේතුවයි.
යුරෝපා සංගමය සමඟ ද ගිවිසුමේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බවයි බි‍්‍රතාන්‍ය අග‍්‍ර‍්‍රාමාත්‍යවරිය පවසන්නේ.
Post a Comment