
ඇමරිකාව තුර්කියට අනතුරු ඇඟවීම් කළා.
ඒ රුසියාවෙන් එස් 400 වර්ගයේ මිසයිල මිළදී නොගන්නා ලෙසට දැනුම් දෙමින්.
එය ඇමරිකාවේ ජෙට් යානාවලට තර්ජනයක් බවයි උප ජනාධිපති මයික් පෙන්ස් පවසන්නේ.
කෙසේ වෙතත් මේ වනවිටත් ගිවිසුමට එළඹ ඇති බව තුර්කිය ප‍්‍රකාශ කළා.
ආරක්ෂාවට මුලික ස්ථානය ලබාදීම ප‍්‍රධාන අරමුණයි.
Post a Comment