
ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට ලිබියා බලධාරීන් තීරණය කළා.
ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් තොරතුරු ලැබීම ඊට හේතුවයි.
විවිධ කන්ඩායම් අතර පවතින ගැටුම් නිසා සිවිල් වැසියන්ටද බරපතල බලපෑම් එල්ලවුණා.
ඒවා සමථයකට පත්කිරිම සදහා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන බවයි ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සදහන් කළේ.
Post a Comment