Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විද්‍යා පීඨ 19 ක අවසන් විභාග ලබන සඳුදා  

Add comments

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් විභාගය ලබන සඳුදා (29) සිට මැයි මස 11 වෙනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

මීටපෙර පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය පවතින ආරක්ෂක තත්වය යටතේ කල්දැමීමටයි පියවර ගැණුනේ.

විද්‍යා පීඨ 19 ක අපේක්ෂක අපේක්ෂිකාවන් මෙම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් විභාගයට පෙනීසිටීමටයි නියමිත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG