Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෞතුකාගාර නැරඹීමට පැමිනීමේ දී ගමන් මළු, පාර්සල් රැගෙන ඒමෙන් වළකින්න  

Add comments

ජාතික කෞතුකාගාරය සහ දිවයින පුරා ඇති සියලුම ප්රාාදේශීය කෞතුකාගාර නැරඹීමට පැමිනීමේ දී ගමන් මළු, පාර්සල් ආදිය රැගෙන ඒමෙන් වළකින ලෙස ජාතික කෞතුකාර දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

එසේම හිස් ආවරණ, ජැකට් හා බුර්කා ආදිය පැළද පැමිණීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දැනට රටේ උද්ගතවී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එසේම නැවත දැනුම් දෙන තුරු අවසර නොලත් වාහන කෞතුකාර පරිශ්රෙය තුළට ඇතුළු නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG