
රීදිමාලියද්ද ඌව වත්ත රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ වනවිට අක්කර 20කට වඩා වැඩි ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. කිසියම් පිරිසක් වනාන්තරයට ගිනි තබන්නට ඇති බවට සැක පළකරනවා. ගින්න නිවිම සඳහා පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Post a Comment