
දඹුල්ල නගරයේ පැවති සංගීත ප‍්‍රසංගයක් අතරතුර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 25 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
බහින්බස් වීමක් දුරදිගයාම ගැටුමට හේතුව වී තිබෙනවා . කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
මේ අතර එම සංගීත ප‍්‍රසංගයට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි තරුණයෙක් ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
Post a Comment