
වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට එරෙහි අධිකරණ ක‍්‍රියාමාර්ග කඩිනම් කර ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා.
ජනාධිපති නිකලොස් මදුරෝගේ රජයට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සඳහා නායකත්වය දැරිම, ඊට විදේශීය අරමුදල් ලබාගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඔහුට එල්ල වී තිබෙනවා. මාධ්‍යවේදීන් 39 දෙනෙකුද මේ වනවිට අත්අඩංගුවේ පසුවන බවයි වාර්තා වන්නේ.
Post a Comment