Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණයෙන් නේපාලයට දැඩි බලපැම්  

Add comments

නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගලයන් 27 දෙනෙක් මියගොස් තිබෙනවා.

තවත් 400කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. මේ වනවිට විදුලි සැපයීම සහ ගමනාගමන කටයුතු ඇණහිට තිබෙනවා. ඇතැම් ප‍්‍රදේශවලට සහන කණ්ඩායම් යොමුකිරිම පවා අසීරු වී ඇති බවයි නේපාල බලධාරින් පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG