Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභ්‍යවකාශ බලවතෙකු කළ මිසයිල ප්‍රහාරය ගගනගාමීන්ට තර්ජනයක්  

Add comments

ඉන්දියාව අභ්‍යවකාශයේ ස්ථානගත කළ චන්ද්‍රිකාවක් මිසයිල ප්‍රහාරයකින් විනාශ කිරීම හේතුවෙන් පෘථිවි කක්ෂයේ එහි කැබලි විසිරී ඇති බැවින් එය ගගනගාමීන්ට තර්ජනයක් බව නාසා ආයතනය පවසනවා.

කැබලි 400 කට වඩා පෘථිවි කක්ෂයේ විසිරී ඇති බවයි මෙම ආයතනය පවසන්නේ. අභ්‍යවකාශ ගවේෂණ සදහා යොමුවන ගගනගාමීන්ට මෙය තර්ජනයක් වනවා. මිෂන් ශක්ති වැඩසටහනේ පියවරක් ලෙස චන්ද්‍රිකාවක් මිසයිලයකින් විනාශ කිරීම තුළින් ඉන්දියාව අභ්‍යවකාශ බලවතෙකු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා ප්‍රකාශ කළා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG