
කුවේට් රාජ්‍යයේ රැඳීසිටි තවත් ශ්‍රී‍්‍ර ලාංකිකයන් 57 දෙනෙකු දිවයිනට පැමිණියා.
කාන්තාවන් 48 දෙනෙකු ද ඒ අතර වන බවයි ගුවන් තොටුපොළ ශ්‍රී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ කාර්යාලය සඳහන් කළේ.
කුවේට්හි රැකියා සඳහා ගොස් විවිධ හිරිහැර වලට ලක්වීමෙන් පසු එරට ශ්‍රී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ රඳවාගෙන සිටි ඔවුන් පසුව මෙරටට පිටුවහල්කර තිබෙනවා.
Post a Comment