Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු නේපාලයේ කුණාටු තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට  

Add comments

දකුණු නේපාලයේ බාරා දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑ කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 400 දෙනෙකු තුවාල ලැබුවා.

කුණාටුව හේතුවෙන් ගස් සහ නිවාස කඩා වැටීමෙන් අනතුරු රැසක් සිදුව තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය කේ.පී ෂර්මා ඕලි සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබෙනවා. මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාහැකි බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG