Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් 80 % ක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැළසුම් කෙරේ  

Add comments

2020 වසර වන විට මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් සියයට 80 ක් දේශීය වෂයෙන් නිෂ්පාදනය කිරීමට සැළසුම්  කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධීක්ෂණය යටතේ නව පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාර දෙකක් ඉදිකිරීම සදහා මුල් ගල තැබීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ඒ කොටදෙණියාව වරාදල ප්‍රදේශයේදීයී. මෙලෙස  ඉදිවන්නේ 14 වන සහ 15 වන ඖෂධ නිෂ්පාදනාගාර දෙකයි. ඒ සදහා ආයෝජනය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 15 ක්.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG