Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෙදර මල් පැලයකට වතුර දාන්නැති උන් විල්පත්තුව ගැන කථා කරනවා  

Add comments

උද්ඝෝෂණ, විවේචන සිදු කරන පිරිස් ගැටලු විසඳීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ සිදු කරන්නේ නැති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. පාදුක්ක ශ්‍රී ලංකා තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකදි ඒ මහතා මෙම අදහස් පළ කළා.

පාදුක්ක මීපේ පිහිටි ශ්‍රී ලංකා තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ රුක් රෝපණ වැඩසටහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විවිධ පැළ වර්ග 600 ක් විශ්වවිද්‍යාල භුමිය තුළ රෝපණය කිරීම මෙහිදී සිදුකෙරුණා. විශ්වවිද්‍යාලයේ පරිසර පර්යේෂණාගාරයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ ද අමාත්‍යවරයා අතින්.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG