මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සියලු පහසුකම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෝදර ට්වින්ස්ටයින් උද්‍යානයේ ඊයේ පස්වරුවේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

Post a Comment