Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ නව යුගය රේවා නමින් ප්‍රකාශයට පත් කෙරේ  

Add comments

ජපානයේ ආරම්භවන නව යුගය රේවා නමින් ප්‍රකාශයට පත් කෙරුණා.

ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් යොෂි හිදේ සුගා මෙය ප්‍රකාශයට පත් කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීයි. මෙම නව යුගය ආරම්භ වන්නේ මැයි තිස්එක්වනදා සිටයි. එහි අර්ථය සාමය සහ සහජීවනය  යන්නයි. මේ පිළිබදව ජාතිය අමතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජනතාව දැනුවත් කිරීමක් ද සිදුකළා. මෙම නව නාමය එරට නිකුත් කරන කාසි, පුවත්පත්, රියදුරු බලපත්‍ර සහ නිල ලේඛණවල සදහන් කෙරෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG