Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන අගමැති සහ ඇමරිකා ජනපති අතර සාකච්ඡා  

Add comments

ජපාන අග‍්‍රමාත්‍ය ෂින් සෝ අබේ සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අතර සාකච්ඡා ආරම්භ වුණා.

ධවල මන්දිරයේදී සාකච්ඡා පැවති බවයි ඇමරිකා වාර්තා සදහන් කළේ. දෙරටේ වෙළෙද සබදතා මෙන්ම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් නායකයන් දෙදෙනා සාකච්ඡා කර තිබෙනවා.

ජපානයේ නරිහිතෝ කුමරු රාජ්‍යත්වයේ දිවුරුම්දීමෙන් පසු නිල සංචාරයක් සදහා ජපානයට පැමිණෙන බවයි ඇමරිකා ජනාධිපතිවරයා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG